පිරිවෙන් අධ්‍යාපනයේ
ඩිජිටල් අනාගතය

පිරිවෙණට ICT ජාතික ව්‍යාපෘතිය

සඟරජ බුහුමන් ජාතික පිරිවෙන් දිනය

සසුනට දිරි දෙන සුරකිමු පිරිවෙන

සඟරජ බුහුමන් ජාතික පිරිවෙන් දින
රාජ්‍ය මහෝත්සවය - 2026

පිරිවෙනට ICT ප්‍රදර්ශණ කුටිය

SIBA විශ්වවිද්‍යල පරිශ්‍රය, පල්ලේකැලේ, මහනුවර
පිරිවෙන් අධ්‍යාපන අංශයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය කුටිය වෙත
ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

ප්‍රදර්ශණ කුටියට යන්න

ICT විෂයමාලා රාමුව

01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා මූලික සහ මහ පිරිවෙන් සිසුන් සඳහා සකස් කළ විශේෂිත තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂයමාලා රාමුව

ගුරුවරුන් සඳහා

පිරිවෙන් ගුරුවරුන් තාක්ෂණයෙන් බලගැන්වීම

ඩිජිටල් සම්පත්

පිරිවෙන් අධ්‍යාපනය තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතයට අවශ්‍ය මාර්ගෝපදේශ

අපි ගැන

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය යටතේ ක්‍රියාත්මක වන පිරිවෙණට ICT ජාතික ව්‍යාපෘතිය මගින් මූලික සහ මහ පිරිවෙන් වල 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සාක්ෂරතාවය ඉහළ නැංවීමට මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.

නවීන තාක්ෂණය භාවිතයෙන් පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නංවමින් ඩිජිටල් අනාගතයට උරුමකරුවන් නිර්මාණය කිරීම අපගේ ප්‍රධාන අරමුණ වේ.

Upcoming Events & Highlights

ජාතික පිරිවෙන් දින සැමරුම - 2026

සියලු Events